චීන කාන්තාවකට ලිංගික අතවරයක් කළ බව සඳහන් කරමින් දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ දාහතර හැවිරිදි (14) පාසල් සිසුවකු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය විසින් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහරිමින් මවුපියන් හට භාර දීමට නියෝග කළාය.
දෙහිවල පාසලක ඉගෙනුම ලබන සිසුවකු මෙලෙස ඇප මත මුදා හැරිණි. චීන කාන්තාව ...........සම්පූර්ණ ලිපිය
No comments:
Post a Comment