Thursday, January 28, 2016

Japan’s First Stealth Fighter




ජපානය තැනු මුල්ම රහසේ ගමන් කළහැකි ප්‍රහාරක යානය.


එළබෙන මාසයේ මැද ප්‍රථම අත්හදා බැලීමේ ගමනට සැරසෙන මෙම යානය සුප්‍රසිද්ධ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන මිට්සුබිෂි ආයතනය මගින් නිපදවා ඇත. රේඩාර් පද්දතිය මගහැර යා හැකි මෙම යානය x-2 යනුවෙන් නම් තබා ඇත. සම්පූර්ණයෙන්ම................සම්පූර්ණ ලිපිය

දෙහිවල පාසැල් සිසුවෙක් චීන කාන්තාවට අතවර කරලා






චීන කාන්තාවකට ලිංගික අතවරයක් කළ බව සඳහන් කරමින් දෙහිවල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ දාහතර හැවිරිදි (14) පාසල් සිසුවකු ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය විසින් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහරිමින් මවුපියන් හට භාර දීමට නියෝග කළාය.

දෙහිවල පාසලක ඉගෙනුම ලබන සිසුවකු මෙලෙස ඇප මත මුදා හැරිණි. චීන කාන්තාව ...........සම්පූර්ණ ලිපිය


 

 

 

ඖෂධ මිල ඉහළ නගී / Drugs Price Increased

 

ප්‍රතිජීවක , වේදනා නාශක හා ආලේපන ඖෂධ මිල 15%  සිට  30%  දක්වා ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.
එම ඖෂධ අතර පැරසිටමෝල්, අමොක්සලීන් හා...........සම්පූර්ණ ලිපිය